Neutron Stars කියන්නෙ මොනවද දන්නවද ?

ඔයා දන්නවද neutron star ගැන මේ article එක ඒ ගැන..

නියුට්‍රෝන තාරකාවක කතාව ආරම්භ වන්නේ දැවැන්ත තාරකාවකින්.ඒවා ආසන්න වශයෙන් බැලුවම අපේ සූර්‍යාගේ ස්කන්ධය මෙන් අට ගුනයක් හෝ විසිගුනයක් විතර වෙනවා.එය එහි න්‍යශ්ටික ඉන්ධන හරහා දවී ඉන් අනතුරුව ටයිටැනික් සුපර්නෝවා පිපුරුමකින් අනතුරුව එය ගුරුත්වය යටතේ පවතී.

ඉන් පසුව ඉතිරි වන්නේ ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන බවට වියලනය වන තරමට තලා දැමූ හරයක් වන අතර එමගින් 10 සිට 20 දක්වා පලල කුඩා නගර ප්‍රමාණයේ වස්තුවක් සාද‍යි.නමුත් එය සූර්‍යාගේ ස්කන්ධය මෙන් 1.5 – 2.5 පමණ බරකින් යුක්ත වෙනවා.ආසන්නව කීවොත් එක සීනි කැටයක් තරම් පදාර්තයක් තුල අපේ මුලු මිනිස් සන්හතියේම ස්කන්ධය ගබඩා වී තිබිය හැක.

කොස්මික් ටොප් එකක් මෙන් භ්‍රමනය වන මෙම නියුට්‍රෝන තරකාව තත්පරයට සිය ගනනක් වාරයක් කැරකෙන අතර එහි චුම්භක ක්ෂේත්‍රය ප්‍රිතිවියට වඩා ට්‍රිලියන ගණනකින් ශක්තිමත් වේ.සමහර අවස්තාවල එහි ක්‍රියාව නියුට්‍රෝන තරකාව තවත් තාරකාවක් සමග බෙදාගනී.එය වායුව ඉවතට විසි කරන විට දර්ශනීය ගිනිකෙලි සන්දර්ශනයක් මෙන් පුපුරා යයි.සමහර අසවස්තා වල ක්‍රියාවලීන් වලදී එය චුම්බකයක් බවට පරිවර්තනය වේ.මෙවැනි අවස්තාවල චුම්භක ක්ෂේස්ත්‍රය මුලු අභ්‍යවකාශ කාලයම විකුර්ති කරනවා එවිට එහි සිදුවන දැල්වීම් හා පිපිරීම් සමහර විට මිලි තත්පරයේ සිට දිගුවේගවත් ගිගා පිපුරුම් දක්වා ව්‍යාප්තවී මුදාහැරීමට ලක්විය හැක.මෙම සිදුවීම් තුල උච්චතම අවස්තාව වන්නෙ නියුට්‍රෝන් තරු දෙකක් එකට ගැටෙන විටය.එම අවස්තාවේදී ගුරුත්වාකර්ශන තරංග සමග අවකාශ කාලය රැලි කරයි.මෙන්න මේ නිපදනවන ශක්තියෙන් ප්ලැටිනම් වැනි බර මූලද්‍රව්‍ය සාදන කිලෝනෝවා පවා ගිනිබත්කර දැමිය හැක.

https://www.space.com/22180-neutron-stars.html?utm_source=chatgpt.com

https://www.space.com/22180-neutron-stars.html?utm_source=chatgpt.com

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top